පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    හෙට(12) උදෑසන 8.00 න් පසු දුම්රිය ධාවනය යළි ඇරඹේ

    මැයි 11, 2022

    හෙට (12) උදෑසන 8.00 න් පසු දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ඒ අනුව, උදෑසන දුම්රිය කිහිපයක් පමණක් ධාවනයට කටයුතු යොද ඇත. දුර ගමන් සේවා අනිද්දා (13 සිකුරාදා) සිට ආරම්භ වේ.

    මේ පිපිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා හෙට පෙරවරු 7.00 න් පසු දුම්රිය පාරිභෝගික සේවා අංක 1971 අමතන ලෙස ද ඒ මහතා මහජනතාවට දැනුම් දී තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya