පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    විදුලි කප්පාදුවේ අලුත් තත්ත්වය

    මැයි 12, 2022

    මැයි (12)ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවහොත්, පැය 3 යි විනාඩි 20 ක විදුලි කප්පාදුව නොවෙනස්ව පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ, ඇඳිරි නීතිය ඉවත් කළහොත්, ඉන්ධන නොමැතිකම සහ අතිරික්ත ඉල්ලුම හේතුවෙන් විදුලි කප්පාදුව පැය 5 දක්වා වැඩි වන බවයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya