ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (12) පස්වරුවේ දිවුරුම් දීම සිදු විය.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව.