හිටපු අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙසේ සුබ පතා තිබේ.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අභිනව අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය සුබපැතුම් පිරිනමා තිබේ.
හිටපු අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙසේ සුබ පතා තිබේ.