ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මේ බව පවසයි.
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය දේශපාලන ස්ථාවරත්වය බලාපොරොත්තු වන බවද නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.
''ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය දේශපාලන ස්ථාවරත්වය බලාපොරොත්තු වන අතර ගරු රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුකූලව පිහිටුවන ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරයි.''