එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ ඊයේ (12) දිවුර්ය්ම් දුන්නේ ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ පස්වරුවේ මෙම දිවුරුම් දීම සිදු විය. රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර පස් වතාවක් අග්‍රාමාත්‍ය ධුරය හොබවා තිබේ