ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.
''පසුගිය දින කිහිපය තුළ බහුතරයක් ශ්‍රී ලාංකිකයන් වන අපගේ වීසා නිලධාරින් හට සේවයට වාර්තා කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ දුෂ්කරතා පැවතිණ. හැකි ඉක්මනින් සේවා කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට අපි අපේක්ෂා කරමු.'' යැයි නිවේදනය කර සිටී.