කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (14) පස්වරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍යවරුන්,
1. විදේශ කටයුතු - මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා
2. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, - දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් සභා හා පළාත් පාලන
3. නාගරික සංවර්ධන හා නිවාස - ප්‍රසන්න රණතුංග මහතා
4. විදුලිබල හා බලශක්ති - කංචන විජේසේකර මහතා
ජනාධිපති මාධ්‍ය අංශය