එම නිවේදනය මෙසේ ය
ශ්‍රී ලංකා ජනතාවගේ ජීවිතය නැවත යථාතත්ත්වයට පත් කිරීම සඳහා ඇප කැප වීම සම්බුදු රජාණන්වහන්සේ වෙනුවෙන් අප කරන්නා වූ ප්‍රතිපත්තිමය කැපවීම යැයි වෙසක් පුර පසලොස්වක පෝය දිනය
වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එම නිවේදනය මෙසේ ය