වෙසක් පෝය හේතුවෙන් ඊයේ (15) දිනයේ ද දිවයිනේ විදුලි කප්පාදුවක් සිදු කළේ නැත.
වෙසක් පුන් පොහොය දිනට පසු දින වන අද(16) විදුලි කප්පාදුවක් නොවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක රත්නායක මහතා පවසයි.
වෙසක් පෝය හේතුවෙන් ඊයේ (15) දිනයේ ද දිවයිනේ විදුලි කප්පාදුවක් සිදු කළේ නැත.