පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    වෙසක් පෝයට අනුරාධපුර පුදබිම සුදු වතින් සැරසේ

    මැයි 16, 2022

    වෙසක් පෝයට අනුරාධපුර පුදබිම සුදු වතින් සැරසේ

     උතුම් වූ සම්බුදු තෙමඟුල සිහි කරන වෛශාඛ්‍ය මංග්‍යය නිමිති කරගෙන අනුරාධුර බෞද්ධ සිද්ධස්ථාන සියල්ලකම පාහේ ආගමික වතාවත් සිදුවේ. විශේෂයෙන් ම අනුරාධපුර අටමස්ථානය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණි සිටිනු දක්නට ලැබුණි. විශේෂයෙන්ම රුවන්වැලි මහා සෑය හා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියස විශාල බැතිමතුන් පිරිසක් රැස්ව සිටින අතර පසුගිය පොහෝ දිනයන්ට සාපේක්ෂව විශාල සැදැහැවතුන් පිරිසක් පෙහෙවස් සමාදන් ව සිටියේ ය.

    උදෑසන සිට ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා ආදිය පැවැත්වේ. පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අනුරාධපුර පූජා භූමිය අවට දන්සල් කිහිපයක්ම සංවිධානය කර තිබේ.

    DMU/Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya