ඊයේ (15 ) ඩීසල් තොගයක් මෙරටට පැමිණි අතර ඉතිරි ඉදිරි සති දෙක තුන ශ්‍රී ලංකාවට ඉන්දීය ණය පහසුකම යටතේ ඉන්ධන රැගත් නෞකා තුනක් පැමිණීමට නියමිත බව ද අමාත්‍යවරයා එම ට්ව්ටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
පිරහුම්හල් වෙත ඉන්ධන ලබා දීම අවසන් වනතුරු ඉදිරි දින තුනේ දී ඉන්ධන ලබා ගැනීමට පෝලිම් වල සිටීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව , විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.