පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුවේ කටයුතු ඇරඹේ

    මැයි 17, 2022

    පාර්ලිමේන්තුවේ කටයුතු අද (17)කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව රැස්වෙන පළමු අවස්ථාව මෙය් අවෙයි.

    එහිදී හදිසි අභාවයට පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නිහඩතාවක් පල කළ අතර අමරකීර්ති අතුකෝරල මහතාගේ ශෝචනිය ඝාතනය  පිළිබඳව  කතානායකවරයා විසින් සාතිශය සංවේගය පල කළ අතර මන්ත්‍රීවරයාගේ අභාවය පාර්ලිමේන්තුවටත්, රටටත් බලවත් පාඩුවක් බවත් පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya