අග්‍රාමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවේ දී මේ බව අවධාරණය කළේ ය.
''මේ සංස්කෘතිය එක්ක ඉදිරියට යන්න බෑ. මේක ප්‍රථමව හදාගමු. අපි අතර කතා කරමු. රටේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. එන සතියේ ආර්ථිකය ගැන කතා කරනවා. දෙපැත්තටම කියනවා, මේ සංස්කෘතිය වෙනස් කරන්න. මෙහෙම සතියක් ගියොත් අපිට එන්න පාර්ලිමේන්තුවක් නැති වෙනවා'' යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.