පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දෙදෙනෙක් සම්බන්ධව ඊයේ ඇති වූ සිදුවීම පිළිබඳ පරීක්ෂණ- කතානායක

    මැයි 18, 2022

    පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දෙදෙනෙක් සම්බන්ධව ඊයේ ඇති වූ සිදුවීම පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙන බවත් හෙට (19) දින ප්‍රකාශයක් සිදු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ඊයේ (18) පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දෙදෙනෙකු සතු ජංගම දුරකතන මන්ත්‍රීවරු කීපදෙනෙකු විසින් උදුරාගත් බව කියන සිදුවීමක් වාර්තා විය.

    මෙම සිදුවීම සම්බන්ධව විපක්ෂ නායකවරයා ද ඊයේ පාර්ලිමේන්තුවේ කරුණු දැක්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya