එමෙන් ම ඉදිරියේ දී අමාත්‍යවරු පත් කිරීමේ දී අමාත්‍ය වැටුප ලබා ගන්නේ නැති බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ් කළේ, රටේ පවතින ගැස් අර්බුදය සම්බන්ධව සිදු කළ පැහැදිළි කිරීම අතරතුරය.
අමාත්‍යවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීමටත් සාකච්ඡා සිදු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව හමුවේ අද (19) ප්‍රකාඅශ කළේ ය.