රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වර්ෂයේ පළමු පාසල් ද්වාරයේ පළමු වන අදියර අවසන් කිරීම සහ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි
"2021 වර්ෂයේ අ.පො.ස. (සා.පෙළ) විභාගය, 2022 මැයි මස 23 දින ආරම්භ වන අතර, 2022 වර්ෂයේ රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු වන අදියර 2022.05.20 වන සිකුරාදා දින අවසන් වී පළමු පාසල් වාරයේ දෙවන අදියර 2022.06.06 වන සඳුදා දින ආරම්භ වේ