මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා විදේශ රටවලින් ශ්‍රී ලංකාවට සහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීමට නොමසුරුව ඉදිරිපත් විය. හිටපු ජනාධිපතිවරයාගේ යෝජනාව පිළිගත් අගමැතිවරයා සහන කටයුතු සම්බන්ධීකරණය කිරීමට ඔහුව පත් කළේය.
ආර්ථික අර්බුදයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදුන් සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා හිටපු ජනාධිපති නෂීඩ් මහතාට ස්තුතිය පුද කර තිබේ.