පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ලිට්‍රෝ ගෑස් ආයතනය අද කෝප් කමිටුව හමුවට

    මැයි 20, 2022

    පවතින ගෑස් හිගය සහ ඊට අදාළ විසදුම් පිළිබඳව විමර්ශනය සදහා ලිට්‍රෝ ගෑස් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය අද (20) පෙ.ව 11.00 ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා ඇත.

    ගෑස් නෞකාවක් මෙරටට පැමිණ ඇති අවස්ථාවක බෙදා හැරීමේ කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව පිළිබදව අදහස් පළ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ද කියා සිටියේ මෙම කටයුතු පිළිබද සොයා බැලීමට ලිට්‍රෝ ආයතනය කෝප් කමිටුව හමුවට කැදවීමට අපේක්ෂා කරන බවයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya