පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග පිළිබඳව තොරතුරු පාරිභෝගිකයන්ට ලබා දීම වෙනුවෙන් යෙදවුමක්

    මැයි 20, 2022

    ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග පිළිබඳව අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට සහ ඉන්ධන තොග ලැබෙන වේලාවන් සම්බන්ධයෙන් පාරිභෝගියන් දැනුවත් කිරීමට තාක්ෂණික යෙදවුමක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි .

    ඊයේ (19) ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව සහ තාක්ෂණ අමාත්‍යංශය අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් බලශක්ති අමාත්‍යංශයේදී පවත්වන ලදි.

    මෙම යෙදවුම ඔස්සේ පාරිභෝගියන්ට ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු දැන ගැනීමටත් ,පවතින ඉන්ධන අර්බුදය අවම කිරීමටත් හැකි වේ.

    මෙම වැඩපිළිවෙල සතියක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya