පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා නව අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත ඉදිරියේ අද දිවුරුම් දුන්නේ ය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කිරීම අද (20) දින අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු විය