පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

    මැයි 20, 2022

    ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නිකුත් කිරීම අද (20) දින සිට තාවකාලිකව අත්හිටුවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    මෙම පාසල් නිවාඩු කාළය අවසන් වන විට මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් පසු මහජනතාව දැනුවත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    මේ තීරණය ගනු ලැබූ වේ අද දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී නව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩ ආරම්භ කිරීමෙන් පසු නිලධරීන් සමඟ සිදු කරනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුවයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya