පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස පසුගියදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා විසිනි.
මේ අනුව පසුගිය 18 දින සිට ශ්‍රී සාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යසාධක සංවිධානය සංස්ථාගත කිරීමේ පනත 2022 අංක 15 දරන පනත ලෙස ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට එක් වේ.