මෙම කටයුතු අධීක්ෂණය කරන හමුදා නිලධාරීන් සමගද මෙහිදී සාකච්ඡා කරන ලද අතර එම බව්සර් රථ ඉන්ධන පිරවුම්හල් වෙත ගමන් කිරීමේදී ඉන්ධන පිරවුම්හල් හිමියන් දැනුවත් කිරීමට සහ අවශ්‍ය ආරක්ෂාව ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳවද විමර්ශනය කරන ලදි .
මෙම අවස්ථාවේ දී බවුසර් රියදුරන් සහ සහයකයන් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ද තීරණ ගනු ලැබීය.