නව කැබිනට් අමාත්‍යවරු 08දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (23) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
1. ඩග්ලස් දේවානන්දා මහතා - ධීවර අමාත්‍ය
2. බන්දුල ගුණවර්ධන මහතා - ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය
3. කෙහෙළිය රඹුක්වැල්ල මහතා - ජල සම්පාදන අමාත්‍ය
4. මහින්ද අමරවීර මහතා - කෘෂිකර්ම අමාත්‍ය, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
5. රමේෂ් පතිරණ මහතා - කර්මාන්ත අමාත්‍ය
6. විදුර වික්‍රමනායක මහතා - බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
7. අහමඩ් නසීර් මහතා - පරිසර අමාත්‍ය
8. රොෂාන් රණසිංහ මහතා - වාරිමාර්ග අමාත්‍ය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය