වැඩි මිලකට අලෙවි කිරීම සඳහා ඉන්ධන එකතු කිරීමේ නිරත පුද්ගලයන් වෙනත් ද්‍රව සමඟ ඛනිජ තෙල් මිශ්‍ර කර බව විමර්ශනවලින් හෙළි වී තිබෙන බවත් එවැනි ව්‍යාපාර දිරිමත් නොකරන ලෙසත් ඒවා වාර්තා කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් වේ.