පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ආචාර්ය බන්දුල ගුණවර්ධන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට

    මැයි 23, 2022

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍ය ධූරයට යළි පත් වී තිබේ.

    අරලියගහ මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ ධූරයේ දිවුරුම් අද (23) දුන්නේය. ප්‍රවාහන සහ මහාමාර්ග යන විෂයන් ද ජනමාධ්‍ය විෂයට අමතරව අමාත්‍යවරයා වෙත පවරා තිබේ.

    ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා , මීට පෙර ද ජනමාධ්‍ය අමාත්‍යවරයා කටයුතු කළ අතර වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා
    ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ හිටපු වෙළඳ අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya