පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ජනමාධ්‍ය ඇමති රාජකාරි අරඹයි

    මැයි 23, 2022

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් අද (24) සිය ධූරයේ දිවුරුම් දුන් අතර අනතුරුව ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී සිය රාජකාරී ආරම්භ කළේය‍

    ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මීට පෙරද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya