අද (23) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර පක්ෂ නායකයින්ට ලබා දී ඒ අය සමඟ සාකච්ඡා කර නැවත කැබිනට් මණ්ඩලයට වාර්තා කරන්න කියා දැනුම් දුන් බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය. සිකුරාදා රැස්වී අඳහස් ලබාගැනීමත් ඉන් පසු සංශෝධන සහිතව සම්පූර්ණ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට යොමු කරන බවද වහාම සියලු දෙනාගේ සහයෝගය සහිතව මෙම සංශෝධනය සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.