පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා මහ බැංකුව අද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට

    මැයි 24, 2022

    ශ්‍රි ලංකා මහ බැංකුව අද (24) පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇත.

    වත්මන් ආර්ථික අර්බුදය හා ඒ සඳහා ඇති විසදුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මුදල් කාරක සභාව හමුවට
    කැඳවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරිණි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya