පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

      තෙල් මිල ඉහළට

    මැයි 24, 2022

    අද (24) පෙ.ව.03.00 සිට ඉන්ධන මිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


    ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල සහ අනෙකුත් සාධක සලකා බලා ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල ඉහල දැමීම සිදුකර ඇත. ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදා හැරීමේ වියදම් සහ බදු මුදල් මිල සංශෝධනයට ඇතුලත් කර ඇති අතර මිල සංශෝධනය සඳහා ලාභාංශ ඇතුලත් කර නොමැත.

    මෙම ඉහළ දැමීමට අනුපාතිකව බස් රථ ගමනාගමනය ඇතුලුව අනෙකුත් අත්‍යවශ්‍ය සේවා වල මිල ගණන් වෙනස් කිරීම සඳහා ද අනුමැතිය හිමිවෙනු ඇත.

    fu4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya