සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ගේ කටයුතුවලට බාධාවක් නොවන ලෙස ප්‍රවාහනය සිදු කරන ලෙස සහ ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව බලධාරින් සමඟ සාකච්ඡා කරන ලෙස අමාත්‍යවරයා සිය පණිවුඩයෙන් ඉල්ලා තිබේ.
ඉන්ධන මිල සංශෝධනයට අනුකූලව ප්‍රවාහන සහ සේවා ගාස්තු සංශෝධනය වන බවත් මින් ඉදිරියට මිල සූත්‍රය සති දෙකකට වරක් හෝ මාසිකව සිදුවන බව ද විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කල ට්විටර් පණිවුඩයක සටහන් වේ.