මේ බව අද (24) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රජයේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ජාත්‍යන්තර මූල්‍ය උපදේශවරයකුගේ සහ නීති උපදේශකවරයකුගේ සහය ලබාගැනීමට කැබිනට් අනුමතිය හිමිව තිබේ.