නව කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
1- ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා - ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
2- එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
3- කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා - වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය
4- එස්.ටී. කොඩිකාර මහතා - වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය
5- වසන්තා පෙරේරා මහත්මිය - අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
6- එස්.හෙට්ටිආරච්චි මහතා - මහජන ආරක්ෂක අමාත්‍යාංශය
7- එම්.එන්. රණසිංහ මහතා - අධ්‍යාපන අමාත්‍යාංශය
8- එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා - විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය
9- ආර්.එම්.අයි. රත්නායක මහත්මිය - ධීවර අමාත්‍යාංශය
10- මොන්ටි රණතුංග මහතා - ජල සම්පාදන අමාත්‍යාංශය
11- යූ.ඩී.සී. ජයලාල් මහතා - වාරිමාර්ග අමාත්‍යාංශය
12- අනුරාධ විජේකෝන් මහතා - ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය
13- වෛද්‍ය අනිල් ජාසිංහ මහතා - පරිසර අමාත්‍යාංශය
14- අනුෂ පැල්පිට මහතා - ජනමාධ්‍ය අමාත්‍යාංශය
15- එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා - කෘෂිකර්ම අමාත්‍යාංශය
16- සෝමරත්න විදානපතිරණ මහතා - බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
17- ජනරාල් (විශ්‍රාමික)දයා රත්නායක මහතා- කර්මාන්ත අමාත්‍යාංශය
18- අරුණි විජේවර්ධන මහත්මිය - විදේශ කටයුතු අමාත්‍යාංශය
19- බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
20- ආර්.එම්.සී.එම්. හේරත් මහත්මිය - වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය
21- එස්.ජේ.එස්. චන්ද්‍රගුප්ත මහතා - සෞඛ්‍ය අමාත්‍යාංශය
22- පී.එච්.සී. රත්නායක මහතා - නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය
23- ආර්.පී.ඒ. විමලවීර මහතා - කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය