පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    යුද්ධ හමුදාධිපති ධූරයෙන් නික්මයාමෙන් පසු නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට

    මැයි 27, 2022

    ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා  මහතා යුද්ධ හමුදාධිපති ධූරයෙන් නික්මයාමෙන් පසු නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ භාරගැනීමට නියමිතයි

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මැයි මස 31 වන දින යුද්ධ හමුදාධිපති ධූරයෙන් නික්මයාමෙන් අනතුරුව නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 1 වන දින සිට රාජකාරි භාර ගැනීමට නියමිතව ඇත. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම ධූරයට පත්වන විට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියේය.

    මේ අතර, වත්මන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි හොබවන මේජර් ජෙනරල් විකුම් ලියනගේ ජූනි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya