පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් සමඟ දත්ත හුවමාරු කර ගැනීමට තාක්ෂණය එයි

    මැයි 27, 2022

    ඉන්ධන පිරවුම්හල්වලට පැමිණෙන වාහන නිරීක්ෂණය කිරීමට සහ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් සමඟ තත්‍ය කාලීන දත්ත හුවමාරු කර ගැනීමට යෙදුමක් (App) නිපදවා ඇති බවත් ශ්‍රී ලංකා පොලිස් තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එය සංවර්ධනය කර ඇති බවද විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන ව්ජේසේකර මහතා නිකුත් කල ට්ව්ටර් පණිවුඩයක සඳහන් කරයි

    මෙම යෙදුමට පොම්පයේ සිටින පාරිභෝගිකයින්ගේ අංක තහඩු විස්තර ඇතුළත් කරන අතර ඇතුළත් කළ දත්ත අනෙකුත් යෙදුම් භාවිතා කරන්නන් සමඟ තථ්‍ය කාලීනව බෙදා ගන්නා බවත් අංක තහඩුව ඇතුළත් කළ පසු, එම වාහනය එකම දිනක වෙනත් ස්ථානයක සිට ඉන්ධන පොම්ප කර ඇත්නම් සහ වාහනයට ඉන්ධන පිරවීමේ ඉතිහාසය දැනුම් දෙනු ඇති බවත් මේ වනවිට මෙම යෙදුම ස්ථාන කිහිපයක ක්‍රියාත්මක වන බවද එම ට්ව්ටර් පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya