අද (27)උදෑසන 8.30 වනවිට ඩීසල් මෙට්‍රික් ටොන් 20598ක්, සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 1778ක 92 , පෙට්‍රල් මෙට්‍රික් ටොන් 42750ක, 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 6579 ක සහ ජෙට් A1 මෙට්‍රික්
ටොන් 3104 ක ඉන්ධන සංචිත ඇති බව එම පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
බොර තෙල් නෞකාවකින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙත , අද (27) ඉන්ධන ලබා දීම සිදු වන බවත් එමගින් මාර්තු මස සිට වසා තිබූ පිරිපහදුව නැවත ආරම්භ වන බවද විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන ව්ජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් පවසයි.