ජාතික ඩෙංගු මර්දන ඒකකය සංවිධානය කළ විශේෂ මදුරු මර්දන සතියේ දී දිස්ත්‍රික්ක 11ක පරිශ්‍ර 110,936ක් පරික්ෂා කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.