පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රවාහන ඇමති ආයතන ප්‍රධානින් හමුවෙයි

    මැයි 28, 2022

    ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහාමාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ එයට අනුබද්ධ ආයතන වල ප්‍රධානීන් සමඟ හමුවක් (25) දින එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත් විණි.


    මෙහිදී රටේ සමස්ත මහජනතාව මුහුණ දෙන ගැටළු අතරතුර මාර්ග සංවර්ධන ව්‍යාපෘති පවත්වාගෙන යාමේ ගැටළු වලට විසඳුම් සාකච්ඡා කරන ලදී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya