ඔහු මේ බව පැවසුවේ, අද (30) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අඳහස් දක්වමිනි.
මෙම දිනවල පවතින ඉන්ධන ගැටලු, ප්‍රවාහන අපහසුතා ආදිය සැළකිල්ලට ගනිමින් රාජ්‍ය සේවයේ සීමිත පිරිසක් පමණක් සේවා ස්ථානවලට පැමිණෙන ලෙසත් බහුතරයක් නිවසේ සිට රාජකාරී කිරීමට ඉඩ සලසමින් පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කළ බව සිහිපත් කළ අමාත්‍යංශ ලේකම් මායාදුන්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, නිවසේ සිට රාජකාරී සිදුකිරීම හේතුවෙන් ඔවුන්ගේ වැටුප් කැපීමට කිසිසේත් අවශ්‍ය නොවන බවයි.