එම ආයතනවල වර්තමාන කාර්යසාධනය පිළිබඳව විමර්ශනය සදහා මෙලෙස කෝප් කමිටුව හමිටුවට කැඳවා ඇත.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශය අද (31) පෙ.ව 10.00 ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා ඇත.
එම ආයතනවල වර්තමාන කාර්යසාධනය පිළිබඳව විමර්ශනය සදහා මෙලෙස කෝප් කමිටුව හමිටුවට කැඳවා ඇත.