පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ නවසීලන්තයේ මහ කොමසාරිස් බලශක්ති ඇමති හමුවෙයි

    මැයි 31, 2022

    ශ්‍රී ලංකාවේ නවසීලන්තයේ මහ කොමසාරිස් මයිකල් ඇප්ලෙන්ටන් මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් ඊයේ (30) විදුලිබල අමාත්‍යංශයේ දී පැවැත් වූ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

    වත්මන් අර්බුද කළමනාකරණ සැලසුම්, පුනර්ජනනීය සහ බලශක්ති ක්ෂේත්‍ර සඳහා ක්ෂණික හා දිගුකාලීන සැලසුම් සහ නවසීලන්තය රජයේ සහාය මේ සදහා ලබා ගත හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරුණු බව එම ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya