පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ජූනි 02 වැනිදා සිට 05 වැනිදා දක්වා විදුලි කප්පාදුව නැවතත්

    ජූනි 01, 2022

    පවතින අඩු විදුලි ඉල්ලුම සහ ජල විදුලි උත්පාදනය මගින් විදුලිය ලබා ගැනීමේ හැකියාව මත මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ජූනි 02 වැනිදා සිට 05 වැනිදා දක්වා විදුලි කප්පාදුව පැය 02කට සහ පැය 01කට සිමා කර ඇත.

    ඒ අනුව ජූනි 2 පැය 2ක් , ජූනි 3 පැය 2 ක් , ජූනි 4 පැය 1ක් සහ ජූනි 5 විදුලි කප්පාදුවක් නොකිරීමට අනුමැතිය ලබා දී ඇත.

    වැඩි විස්තර pucsl.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya