එ අනුව මුලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ලේකම් සමන් එකනායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන් අතර සිදු විය..
කළුතර,ගම්පහ,ගාල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් වරු සමග පැවති එම සාකච්ඡා දී අග්‍රාමාත්‍ය ලේකම්වරයා සදහන් කර ඇත්තෙ, ගංවතුරින් අපදාවට පත් ජනතාවට සහන ලබාදීමට මහා භාණ්ඩාගාර මෙහයුම් දෙපාර්තමේන්තුවේ මුදල් වෙන් කර ඇති බවයි .
එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා භාණ්ඩාගාරයට ද උපදෙස් දි ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සහන ප්‍රතිපාදන ලබා දිමට පියවරගන්නා ලෙසය.