මෙම හමුව අතරතුරදී, ජනාධිපතිවරයා නව ධූරයේ රාජකාරි භාරගත් යුද්ධ හමුදාධිපති වෙත සුබපැතුම් එක්කිරීමෙන් අනතුරුව සුහද අඳහස් හුවමාරුවක නිරත විය.
මෙම සුහඳ හමුව සමාප්තියේ, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා මෙම හමුවීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.