අනතුරුව නව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ද ජනාධිපතිතුමා හමු වූයේය.
අදාළ ධුරයන්හි රාජකාරී ආරම්භ කිරීමෙන් පසු සේනාධිනායක, ජනාධිපතිතුමා හමුවීම සාම්ප්‍රදායානුකූලව සිදු වේ.
නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (02) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.