පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook

      21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය-පක්ෂ නායකයින් පොදු එකඟතාවයකට

    ජූනි 03, 2022

    21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව අද පැවැති පක්ෂ නායක රැස්විමේ දී සියලු පාර්ශ්ව අතර පොදු එකඟතාවකට පැමිණිමට හැකි වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

    21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින් සමඟ දෙවන වරටත් අද (03) සාකච්ඡාවක් කැඳවා තිබුණි.

    කෙසේ වෙතත්, සමගි ජන බලවේගය ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ද අවධානය ට ගැනීමට යොජනා වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya