තාක්ෂණික හා මූල්‍ය කොන්දේසි ඉටුකරන යෝජනා සමග ගිවිසුම්ගත වීමට එහිදී සාකච්ඡා වූ අතර ඉදිරි සතියේ දී එය සිදුකෙරේ.
ඉන්ධන ලබාදීමට දැනට ඉදිරිපත් වී ඇති යෝජනා 90ක ඇගයීම් පිළිබද සාකච්ඡාවක් (04 දා) විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් අතර පැවැත්විණි.
තාක්ෂණික හා මූල්‍ය කොන්දේසි ඉටුකරන යෝජනා සමග ගිවිසුම්ගත වීමට එහිදී සාකච්ඡා වූ අතර ඉදිරි සතියේ දී එය සිදුකෙරේ.