අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිණි.
දුෂ්කරතාවයකින් තොරව මහජනතාව සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම එළඹෙන 15 දින සිට වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එළඹෙන 15 දා සිට ,දුම්රිය වාර ගණන වැඩි කිරීම සහ දුම්රිය මැදිරි ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරන බවද කීය