එම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමෙන් පසු ,රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අගමැතිවරයා ප්‍රකාශ කළේ, රට නගා සිටුවීම සඳහා සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහරව රට නගා සිටුවීම සඳහා නව ක්‍රම සෙවිය යුතු බවයි.
මෙම අභියෝග ජයගත හැක්කේ හැගීම් සහ සටන් පාඨ වලින් නොව බුද්ධිමත්ව සිතා තීරණ ගැනීමෙන් බවද කිය. මෙම වසර අවසානයේ 40%කින් පමණ තෙල් මිල ඉහළ යනු ඇතැයිද එම මිල අප සොයා ගත යුතු බවද කීය.